Friday, November 27, 2009

2009 උ/පෙළ ප්‍රතිපල නිකුත් වෙලා ...

අ.පො.ස උසස් පෙළ 2009 විභාග ප්‍රතිපල අද (2009.11.26) මධ්‍යහනෙය්දී නිකූත් කරනු ලැබුවා.දැන් ඔබට අන්තර්ජාලය හරහා අධ්‍යාපන දෙපාර්තුමේන්තවේ වෙබ් අඩවිය මගින් ප්‍රතිපල බැලිය හැක.