දුරස් උනත්
නෙත නොදන්න
සිතක් ඇතත්
පුද ලතැවෙන
පවන් වගේ
දැවටෙන්නට
කියා දෙන්න
ඇවිත් යන්න..
L'arte Di Dinesh - දිනේෂ්ගේ සටහන්
With photographs and creations.... තාක්ෂණය, ක්‍රීඩාව, කලාව,දෙස්-විදෙස් පුවත් සහ නැවුම් තොරතුරු සමගින්....
Friday, January 11, 2013
Monday, January 7, 2013
Photograph - ඡායාරූපය | හුදෙකලාව - Loneliness
Sunday, January 6, 2013
Photograph - ඡායාරූපය | අහිමි වූ ස්නේහය - Bereaved Love
අහස් උසකට නැඟුණු
අපේ ප්‍රේමය
ඔබත් මා එක් කෙරූ දිනකම
ඇයිද නොදනිමි
නොසිතුනේමය
අහිමි වූ බව
ඔබේ ස්නේහය..
Friday, February 10, 2012
සිතින් ආපසු...
ඒ හදිසි දුරකතන ඇමතුම මා දෙනෙතට කඳුළු නොඉනුවාම නොවේ.එහෙත් එය ඊටත් වඩා ඈතට ගිය මතකයන් මසිතින් අවදි කරවනු ලැබීය.
"පුතා අදත් ඉඳල හෙට උදෙන්ම යන්න."
එහි ගොස් එන සෑම විටම ඇය එසේ පවසයි.මා බොහහෝ විට එහි නතරවනුයේ ඇගේ පෙරැත්තයෙනි.ඈ මගේ හොඳම මිතුරාගේ මව වුවද මා මගේම මවමෙන් සලකන ලදී.එම නිවසින් පිටව එන එකඳු මොහොතක හෝ ඇගේ දෙපා වැඳිමට මා අමතක කළේ නැත.මින් තෙසතියකට පෙරද එසේමය.එහෙත් මින් මතුවට එසේ නොවෙනු ඇත.
මිතුර ප්‍රසන්න,
ඔබ එය හොදින්ම දන්නවා ඇත.නොහඬන්' මෙය ඔබට මෙන්ම මටද මහත් ශෝකයකි.

Saturday, July 24, 2010
වොලිබෝල් පෙරළිය - මාදම්පේ සේනානායක

2010 ජුලි 23 හා 24 යන දින දෙකේදී පැවැත්වූ පාසල් වොලිබෝල් තරගාවලියේ
අවසන් තරග සදහා මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් කණ්ඩායම් 4 ක් සුදුසුකම්
ලබා ඇත.
මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ අවසන් තරග කණ්ඩායම් 8/16 ක්ම
වයඹ පළාතේ වීමත් එම කණ්ඩායම් 7/8 ක්ම පුත්තලම දිස්ත්‍රීක්කයේ වීමත්ය.
හලා/සේනානායක මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල) ,මාදම්පේ
- 14 න් පහළ බාලක - අනුශූරතාවය
- 16 න් පහළ බාලක - ශූරතාවය
- 18 න් පහළ බාලිකා - ශූරතාවය
- 18 න් පහළ බාලක - අනුශූරතාවය
Subscribe to:
Comments (Atom)