Monday, January 7, 2013

Photograph - ඡායාරූපය | හුදෙකලාව - Loneliness

හුදෙකලාව - Loneliness

තනිවම
නුඹ නොමැතිවම
මියෙන්නට පැය කිහිපයකට
පෙර සිටම
මුළු ලොවටම
පෙනෙන්නට ඉඩ හරින්නේ කිම?

No comments:

Post a Comment