Sunday, July 4, 2010

ෆිෆා 2010 තරග 59 - 60

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව ව‍ට අවසන් තරග 2 ත් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.
ඉන් පළමු තරගය ආජන්ටිනාව හා ජර්මනිය අතර පැවැත්විණි‍.ජර්මානු කණ්ඩායම 0:4 ක් ලෙස
ජයගනිමින් අවසන් පූර්ව ව‍ටය සදහා සුදුසුකම් ලැබීය.ජර්මනිය වෙනුවෙන් තෝමස් මෙලර් (3') 1 යි,
ක්ලෝස් (68',89') 2 යි,ෆ්රෙඩ් (74') 1 යි
ද, බැගින් ගෝල ලබා ගත්හ.
ආජන්ටිනාවජර්මනිය
0ගෝල4
20ප්‍රහාර18
5කෝනර් ප්‍රහාර4
2කහ පත්1
0රතු පත්0
54%හිමිකම%46%

දෙවෙනි තරගය පැරගුවේ හා ස්පාඤ්ඤය අතර පැවැත්විණි.මෙ‍ම තරගයේ ප්‍රතිපලය 0:1 ලෙස සටහන් කරමින් ස්පාඤ්ඤය
කණ්ඩායම ජය ගනු ලැබුවා..ඩේවිඩ් විලා (83') ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්හ.







පැරගුවේස්පාඤ්ඤය
0ගෝල1
9ප්‍රහාර16
1කෝනර් ප්‍රහාර7
4කහ පත්2
0රතු පත්0
41%හිමිකම%59%


අවසන් පූර්ව තරග දෙක 2010 ජුලි 06 හා 2010 ජුලි 07අද දිනවලදී පැවැත්වේ.

No comments:

Post a Comment