ඉදිරි
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට
තීරණය කර තිබේ.ඒ අනුව 2012 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකාවේදී ද, 2014 තරගාවලිය බංග්ලාදේශයේදී ද පැවැත්වෙන බව පැවසේ.
2011 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 3 ක
පැවැත්වීමට නියමිතය.
No comments:
Post a Comment