දුරස් උනත්
නෙත නොදන්න
සිතක් ඇතත්
පුද ලතැවෙන
පවන් වගේ
දැවටෙන්නට
කියා දෙන්න
ඇවිත් යන්න..
With photographs and creations.... තාක්ෂණය, ක්‍රීඩාව, කලාව,දෙස්-විදෙස් පුවත් සහ නැවුම් තොරතුරු සමගින්....
Friday, January 11, 2013
Monday, January 7, 2013
Photograph - ඡායාරූපය | හුදෙකලාව - Loneliness
Sunday, January 6, 2013
Photograph - ඡායාරූපය | අහිමි වූ ස්නේහය - Bereaved Love
අහස් උසකට නැඟුණු
අපේ ප්‍රේමය
ඔබත් මා එක් කෙරූ දිනකම
ඇයිද නොදනිමි
නොසිතුනේමය
අහිමි වූ බව
ඔබේ ස්නේහය..
Friday, February 10, 2012
සිතින් ආපසු...
ඒ හදිසි දුරකතන ඇමතුම මා දෙනෙතට කඳුළු නොඉනුවාම නොවේ.එහෙත් එය ඊටත් වඩා ඈතට ගිය මතකයන් මසිතින් අවදි කරවනු ලැබීය.
"පුතා අදත් ඉඳල හෙට උදෙන්ම යන්න."
එහි ගොස් එන සෑම විටම ඇය එසේ පවසයි.මා බොහහෝ විට එහි නතරවනුයේ ඇගේ පෙරැත්තයෙනි.ඈ මගේ හොඳම මිතුරාගේ මව වුවද මා මගේම මවමෙන් සලකන ලදී.එම නිවසින් පිටව එන එකඳු මොහොතක හෝ ඇගේ දෙපා වැඳිමට මා අමතක කළේ නැත.මින් තෙසතියකට පෙරද එසේමය.එහෙත් මින් මතුවට එසේ නොවෙනු ඇත.
මිතුර ප්‍රසන්න,
ඔබ එය හොදින්ම දන්නවා ඇත.නොහඬන්' මෙය ඔබට මෙන්ම මටද මහත් ශෝකයකි.

Saturday, July 24, 2010
වොලිබෝල් පෙරළිය - මාදම්පේ සේනානායක

2010 ජුලි 23 හා 24 යන දින දෙකේදී පැවැත්වූ පාසල් වොලිබෝල් තරගාවලියේ
අවසන් තරග සදහා මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් කණ්ඩායම් 4 ක් සුදුසුකම්
ලබා ඇත.
මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ අවසන් තරග කණ්ඩායම් 8/16 ක්ම
වයඹ පළාතේ වීමත් එම කණ්ඩායම් 7/8 ක්ම පුත්තලම දිස්ත්‍රීක්කයේ වීමත්ය.
හලා/සේනානායක මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල) ,මාදම්පේ
- 14 න් පහළ බාලක - අනුශූරතාවය
- 16 න් පහළ බාලක - ශූරතාවය
- 18 න් පහළ බාලිකා - ශූරතාවය
- 18 න් පහළ බාලක - අනුශූරතාවය
Sunday, July 11, 2010
ෆිෆා 2010 තරගය 63
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය තෝරා ගැනීමේ තරගය ඊයේ (10) දිනයේදී පැවැත්විණි.
උරුගුවේ හා ජර්මනිය අතර තරගය පැවැත්විණි.ජර්මනි කණ්ඩායම2:3 ක් ලෙස
ජයගනිමින් තෙවන ස්ථානය ලැබීය.ජර්මනිය වෙනුවෙන් මෙලර් (19'),මාසල් (56'),සැමි (82') ද උරුගුවේ වෙනුවෙන්
එඩින්සන් (28'),ඩියගෝ (51'),ද ගෝලය බැගින් ලබා ගත්හ.

| උරුගුවේ | ජර්මනිය | |
| 2 | ගෝල | 3 |
| 16 | ප්‍රහාර | 18 |
| 6 | කෝනර් ප්‍රහාර | 12 |
| 1 | කහ පත් | 3 |
| 0 | රතු පත් | 0 |
| 48% | හිමිකම% | 52% |
Thursday, July 8, 2010
ෆිෆා 2010 තරග 62
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වට දෙවන තරගයත් ඊයේ (7) දිනයේදී පැවැත්විණි.
ජර්මනිය හා ස්පාඤ්ඤය අතර තරගය පැවැත්විණි.ස්පාඤ්ඤ කණ්ඩායම 0:1 ක් ලෙස
ජයගනිමින් අවසන් වටය සදහා සුදුසුකම් ලැබීය.ස්පාඤ්ඤය වෙනුවෙන් කාර්ල්ස් (73') ගෝලයක් ලබා ගත්හ.
ජර්මනිය හා ස්පාඤ්ඤය අතර තරගය පැවැත්විණි.ස්පාඤ්ඤ කණ්ඩායම 0:1 ක් ලෙස
ජයගනිමින් අවසන් වටය සදහා සුදුසුකම් ලැබීය.ස්පාඤ්ඤය වෙනුවෙන් කාර්ල්ස් (73') ගෝලයක් ලබා ගත්හ.
| ජර්මනිය | ස්පාඤ්ඤය | |
| 0 | ගෝල | 1 |
| 5 | ප්‍රහාර | 13 |
| 6 | කෝනර් ප්‍රහාර | 7 |
| 0 | කහ පත් | 0 |
| 0 | රතු පත් | 0 |
| 49% | හිමිකම% | 51% |
Wednesday, July 7, 2010
ෆිෆා 2010 තරග 61
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වට අවසන් තරගයක් ඊයේ (6) දිනයේදී පැවැත්විණි.
උරුගුවේ හා නෙදර්ලන්තය අතර තරගය පැවැත්විණි.නෙදර්ලන්තකණ්ඩායම2:3 ක් ලෙස
ජයගනිමින් අවසන් වටය සදහා සුදුසුකම් ලැබීය.නෙදර්ලන්තය වෙනුවෙන් වෑන් බ්‍රොන්කොස්ට් (18'),
වෙස්ලි ස්නේජර් (70'),රොබන් (73') ද, උරුගුවේ වෙනුවෙන් ඩියගෝ ෆෝලන් (41'), මැක්සිමිලායානෝ (90'+2) ද ගෝලය බැගින් ලබා ගත්හ.

| උරුගුවේ | නෙදර්ලන්තය | |
| 2 | ගෝල | 3 |
| 12 | ප්‍රහාර | 11 |
| 4 | කෝනර් ප්‍රහාර | 5 |
| 2 | කහ පත් | 3 |
| 0 | රතු පත් | 0 |
| 47% | හිමිකම% | 53% |
ඩි ලා රූ ලංකා
ලොව ප්‍රමුඛ පෙළේ මුදල්, චෙක්පත් හා විනිමය මුද්‍රණ සමාගමක් වන ඩි ලා රූ සමාගමේ
ප්‍රධාන මෙහෙයුම් සදහා මධ්‍යස්ථානයක් 2010 ජුලි 05 වනදා ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලැබුවා.
මෙමගින් ශ්‍රී ලාංකිකයින් 150 කට නව රැකියා අවස්ථා හිමිවේ.නිදහසින් පසු ඇති වූ
සාමකාමී වාතාවරණයත් සමග ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සදහා ගොඩ නැගී ඇති සුභදායී
තත්වය මත 'ඩි ලා රූ ලංකා මුදල් හා ආරක්ෂිත මුද්‍රණ (පුද්ගලික) සමාගම' පිහිටුවා තිබේ.

Sunday, July 4, 2010
ෆිෆා 2010 තරග 59 - 60
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වට අවසන් තරග 2 ත් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.
ඉන් පළමු තරගය ආජන්ටිනාව හා ජර්මනිය අතර පැවැත්විණි.ජර්මානු කණ්ඩායම 0:4 ක් ලෙස
ජයගනිමින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීය.ජර්මනිය වෙනුවෙන් තෝමස් මෙලර් (3') 1 යි,
ක්ලෝස් (68',89') 2 යි,ෆ්රෙඩ් (74') 1 යි ද, බැගින් ගෝල ලබා ගත්හ.
දෙවෙනි තරගය පැරගුවේ හා ස්පාඤ්ඤය අතර පැවැත්විණි.මෙම තරගයේ ප්‍රතිපලය 0:1 ලෙස සටහන් කරමින් ස්පාඤ්ඤය
කණ්ඩායම ජය ගනු ලැබුවා..ඩේවිඩ් විලා (83') ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්හ.
අවසන් පූර්ව තරග දෙක 2010 ජුලි 06 හා 2010 ජුලි 07අද දිනවලදී පැවැත්වේ.

| ආජන්ටිනාව | ජර්මනිය | |
| 0 | ගෝල | 4 |
| 20 | ප්‍රහාර | 18 |
| 5 | කෝනර් ප්‍රහාර | 4 |
| 2 | කහ පත් | 1 |
| 0 | රතු පත් | 0 |
| 54% | හිමිකම% | 46% |
දෙවෙනි තරගය පැරගුවේ හා ස්පාඤ්ඤය අතර පැවැත්විණි.මෙම තරගයේ ප්‍රතිපලය 0:1 ලෙස සටහන් කරමින් ස්පාඤ්ඤය
කණ්ඩායම ජය ගනු ලැබුවා..ඩේවිඩ් විලා (83') ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්හ.
| පැරගුවේ | ස්පාඤ්ඤය | |
| 0 | ගෝල | 1 |
| 9 | ප්‍රහාර | 16 |
| 1 | කෝනර් ප්‍රහාර | 7 |
| 4 | කහ පත් | 2 |
| 0 | රතු පත් | 0 |
| 41% | හිමිකම% | 59% |
අවසන් පූර්ව තරග දෙක 2010 ජුලි 06 හා 2010 ජුලි 07අද දිනවලදී පැවැත්වේ.
විස්සයි විස්ස 2012 ලංකාවේදී...
ඉදිරි ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට
තීරණය කර තිබේ.ඒ අනුව 2012 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකාවේදී ද, 2014 තරගාවලිය බංග්ලාදේශයේදී ද පැවැත්වෙන බව පැවසේ.
2011 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් ද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 3 ක
පැවැත්වීමට නියමිතය.
Saturday, July 3, 2010
ෆිෆා 2010 තරග 57 - 58
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වට තරග 2 ක් ඊයේ (2) දිනයේදී පැවැත්විණි.
ඉන් පළමු තරගය නෙදර්ලන්තය හා බ්‍රසීලය අතර පැවැත්විණි.නෙදර්ලන්ත කණ්ඩායම 2:1 ක් ලෙස
ජයගනිමින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීය.නෙදර්ලන්තය වෙනුවෙන් ෆිලිප් මෙලෝ (53') සහ
වෙස්ලි ස්නේජර් (68') ද, බ්‍රසීලය වෙනුවෙන් රොබිනෝ (10') ද ගෝලය බැගින් ලබා ගත්හ.
ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළේ ජපානයේ යුයිචි නිෂිමුරා ය.
දෙවෙනි තරගය උරුගුවේ හා ඝානාව අතර පැවැත්විණි.මෙම තරගයේ ප්‍රතිපලය 4:2 (1:1 a.e.t. (1:1,1:1) PSO) ලෙස සටහන් කරමින් උරුගුවේ
කණ්ඩායම ජය ගනු ලැබුවා.තරගාවලියේ මෙතෙක් ඉතිරිව සිටි එකම අප්‍රිකානු වූ ඝානාවටද ඒ අනුව අවසන්
තරගයේ අවස්ථාව අහිමි වුණා.ඩියගෝ ෆෝලන් (55') උරුගුවේ වෙනුවෙන් ද, සුලේ මුන්ටාරී (45'+2)
ඝානාව වෙනුවෙන් ද ගෝලය බැගින් ලබා ගත්හ.
මෙම වටයේ ඉතිරි තරග දෙක ආජන්ටිනාව හා ජර්මනිය ( 59 තරගය ) අතර සහ පැරගුවේ හා ස්පාඤ්ඤය ( 60 තරගය ) අතර
අද දිනයේදී පැවැත්වේ.

| නෙදර්ලන්තය | බ්‍රසීලය | |
| 2 | ගෝල | 1 |
| 10 | ප්‍රහාර | 1 |
| 4 | කෝනර් ප්‍රහාර | 8 |
| 4 | කහ පත් | 1 |
| 0 | රතු පත් | 1 |
| 51% | හිමිකම% | 49% |
දෙවෙනි තරගය උරුගුවේ හා ඝානාව අතර පැවැත්විණි.මෙම තරගයේ ප්‍රතිපලය 4:2 (1:1 a.e.t. (1:1,1:1) PSO) ලෙස සටහන් කරමින් උරුගුවේ
කණ්ඩායම ජය ගනු ලැබුවා.තරගාවලියේ මෙතෙක් ඉතිරිව සිටි එකම අප්‍රිකානු වූ ඝානාවටද ඒ අනුව අවසන්
තරගයේ අවස්ථාව අහිමි වුණා.ඩියගෝ ෆෝලන් (55') උරුගුවේ වෙනුවෙන් ද, සුලේ මුන්ටාරී (45'+2)
ඝානාව වෙනුවෙන් ද ගෝලය බැගින් ලබා ගත්හ.
| උරුගුවේ | ඝානාව | |
| 1 | ගෝල | 1 |
| 19 | ප්‍රහාර | 30 |
| 12 | කෝනර් ප්‍රහාර | 8 |
| 3 | කහ පත් | 3 |
| 1 | රතු පත් | 0 |
| 48% | හිමිකම | 52% |
මෙම වටයේ ඉතිරි තරග දෙක ආජන්ටිනාව හා ජර්මනිය ( 59 තරගය ) අතර සහ පැරගුවේ හා ස්පාඤ්ඤය ( 60 තරගය ) අතර
අද දිනයේදී පැවැත්වේ.
Friday, June 25, 2010
2010 ආසියානු කුසලානයත් ඉවරයි .

2010 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයත්
ඊයේ (2010-06-24) රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීරීඩාංගනයේදී පැවැත්විණි.
පෙර තරග වලින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අවසන් තරගය සදහා ඉතා පහසුවෙන් තේරිණි.
මුලින් පහර දුන් ඉන්දියානු පිළ පන්දු වාර සියල්ල අවසානයේදී කඩුලු 6 ක් පමණක් දැවී
අගනා ලකුණු 268 ක් රැස් කර ගත්හ.
ලකුණු 269 ක ඉලක්කයක් අභියසදී අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා පිළට පන්දු වාර 44.4 ක්
තුළදී සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.
කණ්ඩම්බි 31 (45)
කපුගෙදර 55 (88)
සංගක්කාර 17 (38)
කුලසේකර 20 (16)
Monday, June 14, 2010
පාපන්දු ලෝක කුසලානය 2010
නැවතත් පාපන්දු උන්මාදය ලොව පුරාම පැතිරිලා.ඒ ෆිෆා ලෝක කුසලාන තරගාවලිය
සමගින්. මෙවර පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදී.
තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට රටවල් 199ක් තරග කල අතර තරගාවලිය සදහා ඉන්
රටවල් 32ක් සුදුසුකම් ලැබුවා.
තරගාවලිය පසුගිය ජුනි 11 දින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි සොකර් සිටි
ක්‍රීඩාංගනෙය්දී ආරම්භ කරනු ලැබුවා.
මේ වන විටත් තරග කිහිපයක් පවත්වා අවසන්.ලොව විශාලමතම කලාපයක් වුවත් ආසියානු
කලාපයෙන් මෙවර සුදුසුකමි ලැබුවේ
ජපානය
උතුරු කොරියාව
දකුණු කොරියාව
යන රටවල් 3 පමණයි.

Sunday, April 25, 2010
අයිෆා මෙවර ලංකාවේදී .....
අයිෆා සමිමාන උළෙල මෙවර ශ්‍රී ලංකාවේදි පැවැත්වේ.
Tuesday, February 2, 2010
2010 සුභ නව වසරක් වේවා..
2010 සුභ නව වසරක් වේවා..
Friday, November 27, 2009
2009 උ/පෙළ ප්‍රතිපල නිකුත් වෙලා ...
අ.පො.ස උසස් පෙළ 2009 විභාග ප්‍රතිපල අද (2009.11.26) මධ්‍යහනෙය්දී නිකූත් කරනු ලැබුවා.දැන් ඔබට අන්තර්ජාලය හරහා අධ්‍යාපන දෙපාර්තුමේන්තවේ වෙබ් අඩවිය මගින් ප්‍රතිපල බැලිය හැක.
Subscribe to:
Posts (Atom)